Nihanda Api France Sri Lanka

Nihanda Api France Sri Lanka Education makes a door to bright future

Fonctionnement normal

Happy birthday Chathuranga 💙
03/02/2021

Happy birthday Chathuranga 💙

Happy birthday Chathuranga 💙

නත්තල බෙදා ගනිමු.. 🎄අද දින නිහඬ  අපි සංවිධානය  ආහාර බඩු බෙදා දීම මෙසේ සිදුකරන ලදි.අහාර  බඩු සමග දිවා ආහරය සදහා කෑම පාර්ස...
23/12/2020

නත්තල බෙදා ගනිමු.. 🎄
අද දින නිහඬ අපි සංවිධානය ආහාර බඩු බෙදා දීම මෙසේ සිදුකරන ලදි.
අහාර බඩු සමග දිවා ආහරය සදහා කෑම පාර්සලයක්ද බෙදා දිමට අපට හැකි විය.
අපගේ එකමුතුකම හා උත්සහයේ ප්‍රතිඵලය මෙසේ නිමා විය.
මේ සදහා අපට දායක වු :

Roshantha & Thushari
Alwis Pushpasiri
Renuka Goonatillake
Ishan Wickramarachchi
Dilsha Perera
Benet Samarakoon
Priyantha wickramasinghage
Ayesh Manimeldura
භාග්‍යා ජයතිස්ස
mahesh hendawitharana
Tushan jayasinghe
ෂෙහාන් ඉන්දීවර
Supun nisansala hetiarachchi
Nissanka
Dissanayaka
Shyamal Perera
Tharanga
Nayana Galappaththi
Marine Silva
Ranga Gonnage

සහා ප්‍රවාහන කටයුතු නොමිලේ සපයා දුන් Lal මහතා..හා නම් සදහන් කරන්නට කැමති නොවුන දෙදෙනාටත් පැමිණි ඔබ
හැමදෙනාටමත් ගොඩාක් ස්තූතියි.

නිහඬ අපි සංවිධානය. 💙

නිහඩ අපි සංවිධානය වන අප විසින් දෙසැම්බර් මස 23 දිනබෙදා දෙන්නට සැකසෙමින් පවතින ආහර මලු. 💙
20/12/2020

නිහඩ අපි සංවිධානය වන අප විසින් දෙසැම්බර් මස 23 දිනබෙදා දෙන්නට සැකසෙමින් පවතින ආහර මලු. 💙

'නිහඩ අපි" පැරිසියේ බෙදන්නට පිළියෙල කරන ආහර මල්ල  සැකසෙන අයුරුයි මේ..පැරිසියේ සිටින ඔබ යම්කිසි ආර්ථික  අපහසුතාවයකින් සිට...
14/12/2020

'නිහඩ අපි"
පැරිසියේ බෙදන්නට පිළියෙල කරන ආහර මල්ල සැකසෙන අයුරුයි මේ..
පැරිසියේ සිටින ඔබ යම්කිසි ආර්ථික අපහසුතාවයකින් සිටි නම් මෙම ආහාර මල්ල ඔබට ලබා දෙන්නට අපි සුදානම්.
දැන්ම අප අමතන්න. 💙

13/12/2020
11/12/2020
05/12/2020
Nihanda  Api wish a happy birthday to our dear president, Marisha kd🎂🎂🎂🎉🎉🎂🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️❤️
20/11/2020

Nihanda Api wish a happy birthday to our dear president, Marisha kd🎂🎂🎂🎉🎉🎂🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️❤️

06/09/2020
Nihanda Ape Pathuma | Nihanda Api Theme Song

කොහේ කොතැනක හිටිය ද....
එකම සොයුරු සොයුරියන් කැළක් අපි..
ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් අපි..
වෙනසක් නෑ ඔබයි අපයි අතර
නිහඬ අපේ පැතුම..මෙයයි.
ඉගැනුම ලබන්නට වෙර දරන
ශ්‍රී ලංකීක දුගී දරුවන්ට ලෝකය ජය ගන්නට අත දෙන්නයි අපේ අරමුණ .
අප අතර පැරිසියේ උපත ලෑබු අය මෙන්ම ශ්‍රී ලංකාවේදීද උපත ලැබු අය ඉන්නවා.අපි එකතු උනේ ශ්‍රී ලංකාවේ දුගී දරුවන්ට ශක්තියක් වන්නටයි..අත දෙන්නටයි.
මේ ගයනනේ අපේ ඒ ගීතයයි.

නිහඩ අපි තේමා ගීය.
කොවිඩ් 19 කොරෝනා එන්නට කලින් අපි මේ ගිතය කළේ අපේ 2019 වසරේ මැයිමස පවත්වන්නට අප සැළසුම් කළ "Baila Night" සංගීත ප්‍රසගයේදි ප්‍රචාර කරන්නයි.
කොරෝනා මුලු ලෝකයම යටපත් කළ නිසා අපිට ප්‍රසංගය තියන්නට නොහැකි උනා. ඉදරි දිනයක අපි මේ ප්‍රසංගය පවත්වනවා.අප අරමුණු කල පාසලට එම සත්කාරයද කරනවා.
කාළය නික්ම වන බැවින් අප එකතුව කල මෙම ගිතය ඔබ වෙත මුදාහරිනවා.

NIHANDA API ,
We, the Sri Lankan youngsters in France thought of getting together to help our Sri Lankan children who seek help to built their futur.
We were suppose to held a musical show to raise fund for our project. And we also made a theme song to release on that day but unfortunately due to corona we had to postponed it. So till that we thought of realeasing our theme song with you all.
Hope you’ll enjoy it !

Melody - Mix & Master : Roshan Fernando Flashback
Voice recording : Ranga Gonnage
Lyrics : Angela Samarakoon

Singers : Marisha Kd, Shania Samarakoon, Shehan Samarakoon, Viraj Adhikari, Thusheni Nayanthara, Sahan Kuruppuarachchi

Our Special thanks goes to Roshan Fernando (Flashback) thank you for the beautiful Melody, Angela & Benet Samarakoon for the lyrics, Ranga Gonnage for the time you spent to record our voices, Sh*thila Samadhi for making the music video and Thushari & Roshantha Kirialdeniyage for your great support and help all the time.

Nihanda Api 💙

https://www.youtube.com/watch?v=ONJVekO71Us

Nihanda Api France Sri Lanka We are a new young association who represent Sri Lankan youth in France society. Our youth committee got french Sri Lankan young...

01/09/2020
30/06/2020
Marisha Kd

Hello everyone !

Here is a cover of Nagitimu Sri Lanka performed by members of Nihanda Api 💙

Hope you enjoy it

Nihanda Api 💙🇱🇰

Hello everyone ❤️

Here is our cover from Paris of Nagitumu Sri Lanka live on Sirasa Tv 🇱🇰

Nagitumu Sri Lanka, Levons-nous Sri Lanka 🇱🇰🇫🇷

Singers : Marisha ; Shania; Thusheni ; Marine ; Shehan ; Viraj ; Ranga ; Sahan

Recording, mixing, and editing : Ranga Gonnage

Thank you so much Sirasa TV Newsfirst.lk🙏

You can also catch us on my YouTube Channel : Marisha KD

Nihanda Api France Sri Lanka's cover photo
27/03/2020

Nihanda Api France Sri Lanka's cover photo

අප ආදර හිතවත් සැම දෙනා වෙතයි,ලෝකය පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් අප්‍රේල් මස 19 වැනි දින "නිහඩ අපි " සංවිධානය පැවැත...
15/03/2020

අප ආදර හිතවත් සැම දෙනා වෙතයි,
ලෝකය පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන්
අප්‍රේල් මස 19 වැනි දින "නිහඩ අපි " සංවිධානය පැවැත්විමට බලාපොරොත්තු වු ඩෙස්මන් සිල්වා මහතා හා කොරින් අල්මේදා මහත්මිය සහභාගි විමට තිබු Baila Night in Paris සංගීත ප්‍රසංගය කල්දමන්නට අප තීරනය කල බව මින් දනුම්දෙමි.
එදින ප්‍රසංගය නැරඹිම සඳහා ටිකට් පත් මිලදී ගත් සැමදෙනා හට අප ඉදිරියේදි පවැත්විමට බලාපොරොත්තු වන දිනයේදි එම ගත් ටිකට් පත වලංගු වන බව දන්වමි.
කොරෝනා වෛරසය ඉක්මනින්ම මේ ලොවෙන් තුරන් වේවා.🙏
කොරෝනා වෛරසය නිසා රෝගි වු සියලු දෙනාහට ඉක්මන් සුවය ලැබේවා.
නිහඩ අපි සංවිධානය.🙏

Hello everyone,
We are sorry to inform you that we have decided to postpone our event Baila Night in Paris with Desmond de Silva and Corrine Almeida, which was gonna held on the 19th of April 2020 due to the current situation in France. We’ll keep you in touch with the dates as soon as we figure out.
And also don’t worry if you have already bought your tickets, it will be valid though we change dates.
Thank you for your understanding.
Be aware of yourselves. Be alert !
God bless you all !
Nihanda Api 💙🙏

Nihanda Api France Sri Lanka's cover photo
18/02/2020

Nihanda Api France Sri Lanka's cover photo

11/02/2020
GET READY FOR THE SHOW !!
07/01/2020

GET READY FOR THE SHOW !!

SAVE THE DATE !!!
30/12/2019

SAVE THE DATE !!!

තන්තල 2019..."නිහඩ අපි"...දෙවන වරටත් අප විසින්ම සදා පිලියෙල කල දිවා ආහාරය පැරීසියේ තනිවී සිටින මිනිසුන්ට බෙදා දුන්නා.අපි...
26/12/2019

තන්තල 2019...
"නිහඩ අපි"...
දෙවන වරටත් අප විසින්ම සදා පිලියෙල කල දිවා ආහාරය පැරීසියේ තනිවී සිටින මිනිසුන්ට
බෙදා දුන්නා.
අපි එකතු වි පිලියෙල කල ආහාර ආශිර්වාදය ලබා දෙන්නට කෙටි නිවාඩුවකට පැරීසියට පැමිනි ගරැ ජයන්ත වික්‍රමසිංහ පියතුමන් අප හා එක් උනා.
මෙම කර්ය්‍ය කරන්නට අපට දිරි දුන් දෙවිදුන්ට
හා ගරැ පියතුමන්ට ස්තූතියි.
"නිහඩ අපි" 💙

ප්‍රංශයේ නිහඩ අපි තරුණ සංවිධානයේ  සේවය කරන අැන් සහෝදරිය ගේ ආදරණීය ආච්චි අම්මා අප අතරින් සමුගෙන ඇත.. එතුමියට නිවන් සුව ප...
19/12/2019

ප්‍රංශයේ නිහඩ අපි තරුණ සංවිධානයේ සේවය කරන අැන් සහෝදරිය ගේ ආදරණීය ආච්චි අම්මා අප අතරින් සමුගෙන ඇත.. එතුමියට නිවන් සුව පතමු. ශෝකයට පත් මිතුර කැල සහ නිහඬ අපි සංවිධානය..

Nihanda ape president ta happy birthday 🎉🎉🎉🎉🎉🎂🎂🎂🎂Nihanda api set eka
18/11/2019

Nihanda ape president ta happy birthday 🎉🎉🎉🎉🎉🎂🎂🎂🎂Nihanda api set eka

"නිහඬ අපි "විසින් නිහඬව කළ පරිගණක පන්ති කාමරය තවත් වැඩි දියුණු කරගත් නැගෙනහිර පළාතේ ....ත්‍රිකුණාමල දිස්ත්‍රිකයේ පදවී ශ්...
16/10/2019

"නිහඬ අපි "විසින් නිහඬව කළ පරිගණක පන්ති කාමරය තවත් වැඩි දියුණු කරගත් නැගෙනහිර පළාතේ ....ත්‍රිකුණාමල දිස්ත්‍රිකයේ පදවී ශ්‍රීපුර කියන අති දුශ්කර ගමේ....පදවිය..
ජයන්තිපුර මහා විද්‍යාලයේ අපේම නංගිලා මල්ලිලා අද පරිගණක දැනුම ලබන්නේ මේ ආකාකරටයි..
අප කල පලමු සත්කාරය මෙසේ සාර්තක වි අත.
[සහය ලබා දුන් පැරිසියේ සියලුදෙනාටම අපගේ ස්තූතිය..]
පැරීසියේ "නිහඬ අපි "කන්ඩායම..

16/10/2019

"නිහඬ අපි "විසින් නිහඬව කළ පරිගණක පන්ති කාමරය තවත් වැඩි දියුණු කරගත් නැගෙනහිර පළාතේ ....ත්‍රිකුණාමල දිස්ත්‍රිකයේ පදවී ශ්‍රීපුර කියන අති දුශ්කර ගමේ....පදවිය..
ජයන්තිපුර මහා විද්‍යාලයේ අපේම නංගිලා මල්ලිලා අද පරිගණක දැනුම ලබන්නේ මේ ආකාකරටයි..
අප කල පලමු සත්කාරය මෙසේ සාර්තක වි අත.
[සහය ලබා දුන් පැරිසියේ සියලුදෙනාටම අපගේ ස්තූතිය..]
පැරීසියේ "නිහඬ අපි "කන්ඩායම..

අපිට හිතවත් ... අපි එක්ක ඉන්න. දිරිගන්වමින් අප සමග කටයුතු කරන ඔබට සුබ උපන්දිනයක්..බෙනට් අංකල්..මේ..'නිහඩ අපි "තරැන දරැවන...
08/10/2019

අපිට හිතවත් ...
අපි එක්ක ඉන්න.
දිරිගන්වමින් අප සමග කටයුතු කරන ඔබට සුබ උපන්දිනයක්..
බෙනට් අංකල්..
මේ..
'නිහඩ අපි "තරැන දරැවන්...පැරිසිය..🎂🎂🎂🎂🎉🎉🎉🎉🎉🎂🎂

Nihanda Api France Sri Lanka's cover photo
23/09/2019

Nihanda Api France Sri Lanka's cover photo

Nihanda Api Cricket Tournament 2019 🏏🏏🏆💙💙
23/09/2019

Nihanda Api Cricket Tournament 2019 🏏🏏🏆💙💙

17/09/2019
11/09/2019
31/08/2019
03/08/2019
NIHANDA API - COMPUTER LAB DONATION

ජිවිතයේ මුහුණදෙන අභියෝග මැද...
ලෝකය දිනන්න වෙර දරන, ත්‍රිකුණාමලය පදවිය ජයන්තිපුර විදුහලේ දරුවනට, ප්‍රංශයේ 'නිහඩ අපි' සංවිධානයේ දරුවන්ගෙන් පරිගණක තුල දැනුම ලබමින් ලෝකය දිනන්නට පුංචි අත් වැලක්.... මේසේ පරිනමනලදී.

Computer Lab for the students in Jayanthiwewa Maha Vidiyalaya Padavi Sri Pura from Nihanda Api to see a better world in future.

Nihanda Api

නිහඩ අපේ..සංවිධානය පිටුපස සිටිමින් සෙවය කරන අපේ ආදර යාලුවා රංග..සොයුර අද උපන්දිනය..සුබ උපන්දිනයක් රංග...දිනන්නම හිත ඇති ...
12/07/2019

නිහඩ අපේ..සංවිධානය පිටුපස සිටිමින් සෙවය කරන අපේ ආදර යාලුවා රංග..
සොයුර
අද උපන්දිනය..
සුබ උපන්දිනයක් රංග...
දිනන්නම හිත ඇති ඉදිරියට එන. කිසි විටක පසු නොවන ඔබට අපේ සුබ පැතුම්..
නිහඩ සෙට් එක.🎉🎉🎂🎂

ශානියා..අපෙන් වෙන්ව දුරැ රටකට ගියත්..ඔයා එක්ක ගෙවු කාලය නිතර සිහිවෙනවා.පොඩි කාලයක් තුල බැදුන යාලුකම සිහිවටන ගොඩාක් ඉතුරැ...
26/06/2019

ශානියා..
අපෙන් වෙන්ව දුරැ රටකට ගියත්..ඔයා එක්ක ගෙවු කාලය නිතර සිහිවෙනවා.පොඩි කාලයක් තුල බැදුන යාලුකම සිහිවටන ගොඩාක් ඉතුරැ කලා.අප සංවිධානයේ ශක්තියක් උනා..
ඔයා හොද යාලුවෙක්...ඉතිං පතනවා පැරීසියේ නිහඩ අපි..මෙල්බනයේ ඉන්න ඔයාට සුබ උපන්දිනයක්..
නිහඩ අපි සෙට්එක..😘😘

පැරීසියේ අපේ හිතවතුනී..ශ්‍රි ලංකාවේ ත්‍රස්තප්‍රහාරයෙන් විපතට පත් සියලු දෙනාට සරනක් වන්නට ඔබට අවශය නම් අප කාඩිනල්තුමන් මේ...
02/05/2019

පැරීසියේ අපේ හිතවතුනී..
ශ්‍රි ලංකාවේ ත්‍රස්තප්‍රහාරයෙන් විපතට පත් සියලු දෙනාට සරනක් වන්නට ඔබට අවශය නම් අප කාඩිනල්තුමන් මේ වෙනුවෙන්ම ඇරඹු ගිනුමට බැර කරන්න ඔබට පුලුවන.එය ඔවුන් වෙතටම ඉතා විසිවාසනීය ලෙස ලැබෙනු ඇත.වැඩි විස්තර සදහා අප සදහන් කරන වෙබ් අඩවියෙන් ඔබට දැන ගත හැකිය.. හැකි තාක් මෙය ඔබගේ මුහුනු පොතේ බෙදා හරින්න.
ස්තූතියි.
නිහඩ අපි කන්ඩායම..පැරිසිය..

Multiple Easter Sunday attacks on Churches and some hotels around Sri Lanka have brought grief and great sorrow leaving around 300 dead and more than 500 injured. In order to have a coordinated program in the relief efforts, there are accounts that have been opened by the Archdiocese of Colombo to support the victims of the affected areas and parishes.

As Sri lankans living in France, help them raise funds for all the victims, please share and donate 🙏💙

Nihanda Api

-> Archdiocese of Colombo Website :
http://www.archdioceseofcolombo.com/index.php/easter-sunday-attacks-relief-effort-of-the-catholic-church

29/04/2019

පැරීසියේ ..අපේ ආදර මිනිසුනී..
ශ්‍රි ලංකාවේ අපේම මිනිසුන්
ත්‍රස්ත බියෙන් නැවත වැටි සිටින මේ වෙලාවේ ආර්තිකය කඩා වැටිලා.දවසේ ආදයම හොයාගෙන ජිවත් වු මිනිසුන් පමනක් නෙමෙයි රැකියාවන් කරගන්න බැරිව හැමොම අතරමං වෙලා..
.. කරන්නට යමක් අපිට තිබේ..
ප්‍රධාන ආදයම් මාර්ගයක් වු
සංචාරක ව්‍යාපරයට නැවත නැගි සිටින්න හඩක් නගන්න අපි එකතු වී යමක් කරමුද?.
"නිහඩ අපි"
ඔයාලගේ සහය පතනවා..
ඉදිරි දිනක මැයි මස අපේ රට නිදහසේ සංචාරය කරන්නට පුලුවන් රටක් බව දන්වන්නට අපි වැඩ පිලිවෙලක් අයිෆල් කුලුන අභියස සකසනවා..
දිනය වෙලාව දන්වන්නම්.
පැරීසියේ සියලුම තරැන තරැනීයනි අප හා එක්වන්න.
ස්තුතියි..
නිහඩ අපි කන්ඩායම..

10/04/2019

නිහඩ අපි සංවිධානයේ චතුරංග කුරැප්පු සොහොයුරැ ගේ මවට නිවන් සුව ලැබේවා..
ඔබත් සමග දුක බෙදා ගන්නා ...අපි..
නිහඩ අපි සංවිධානය...

නිහඩ අපි..අපගේ පරිගනක සියල්ල ත්‍රිකුනාමලය පදවිය ජයන්තිපුර විදුහල වෙත ලබා දිමට කටයුතු සියල්ල සුදානම්.මෙ දිනවල ඒම පාසලේ මේ...
26/03/2019

නිහඩ අපි..
අපගේ පරිගනක සියල්ල ත්‍රිකුනාමලය පදවිය ජයන්තිපුර විදුහල වෙත ලබා දිමට කටයුතු සියල්ල සුදානම්.මෙ දිනවල ඒම පාසලේ මේ සදහා කටයුතු වන අතර අවුරැදු නිවාඩුවෙන් පසුව ඔවුන්ට එම දේවල් ලැබෙනු ඇත.
නිහඩ අපි...

Adresse

Paris

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Nihanda Api France Sri Lanka publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Nihanda Api France Sri Lanka:

Vidéos

Organisations à But Non Lucratifss á proximité


Autres Organisations caritatives à Paris

Voir Toutes

Commentaires

ඔයා දැනට යුරෝපීය රටක ඉන්න කෙනෙක්ද? රැකියාව හෝ අධ්‍යාපනය කරන අතරතුර, යුරෝපයේ තියෙන අති දැවන්ත ආයතනයක online ව්‍යාපාරයක් හරහා ආදායමක් ගන්න උනන්දුවක් ඇති ඔයාටත් අවස්ථාවක්. සුදුසුකම් කීපයක් බලන අතර වැඩි විස්තර සදහා ඔයාගේ නම, දැනට සිටින රට, සතියට වැඩ කල හැකි අමතර පැය ගණන සදහන් කර පහත Whatsapp අංකයට දැනුම් දෙන්න. +40747507242
ඔයා ලංකාවේ හෝ ලංකාවේන් එලියේ රැකියාවක් කරන හෝ පදිංචිව සිටින කෙනෙක්ද? රැකියාව කරන අතරතුර අමතර ව්යාපාරයක් පටන්ගන්න උනන්දුවක් තියෙන කෙනෙක්ද? ඔයා ඇත්තටම කැමතියි නේද නිවසේ සිට ආදායමක් ගන්න? ඒවගේම එහෙම කැමති අයත් ඔයා දන්නව නම් එයාටත් ඔයා කියන්න අපි ඔයාටත් එයාලටත් උදව් කරන්නම්. අදාල සුදුසුකම් කීපයක් බලන අතර පහත Whatsapp අංකයට දැනුම් දෙන්න. +40747507242
Bien sur.